ටෞකන්න | Taukanna | Sinhala Instant Articles | Taukanna.com

Taukanna is Instant Articles About Life | Gossips | Health and technology Sinhala

කෙට්ටු වෙන්න ලේසිම හා සාර්ථකම ක්‍රමේ මෙන්න


දින හතක් තුල ලැඛෙන ප්‍රතිපල දුටු විට ඔබ පුදුම වේවි

බඩ අඩු කර ගෙන කෙට්ටු වෙනවා කියන එක නම් ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි. ඒ සදහා ඔබට කෑම පාලනය , අඩික ලෙස ව්‍යායාම් කිරිම හෝ බොහෝ සෙයින් මුදල් වියදම් කර ශල්‍ය කර්මයක් වැනි දෙයක් කරන්නම වෙනවා. නමුත් මේ කිසිම දෙයක් නොකර බඩ අඩු කර ගන්න ඉතා සාර්ථක ක්‍රමයක් ගැන ජපාන වෛද්‍යවරයෙක් සොයා ගෙන තිඛෙනවා. ඔහුගේ නම ත‍මනමඑිමාzස. පසුගිය වර්ෂ 10 තිස්සෙම ත‍මනමඑිමාzස විසින් ජපාන කාන්තාවන් විශාල ප්‍රමාණයකට මෙම ක්‍රමය මගින් සාර්ථකව කෙට්ටු වෙන්න හැකියාව ලබා දීලා තියෙනවා. අද විශ්ම ලෝකයෙන් ඔබව මෙි ගැන දැනුවත් කරන්නම්. ත‍මනමඑිමාzස නම් මේ විශ්මිත වෛද්‍යවරයා විසින් මේ ව්‍යායාම් නොකර , කෑම පාලනය නොකර බඩ අඩු කර ගන්න ක්‍රමවේදය ගැන ලියු උපදෙස් පොත මේ වන විට ආසියාවේම පමණක් මිලියන 6ක් විකිනි තිඛෙනවා.

කෙට්ටු වෙන්න ලේසිම හා සාර්ථකම ක්‍රමේ

ඔහු කියන විදියට නම් කෙට්ටු වීම සදහා මිල අධික ව්‍යායාම් උපකරණ වලට මුදල් වියදම් කිරීම ඇත්තෙන්ම බොරු වැඩක්. රෝල් කිරීම සදහා තුවා කිහිපයක් , ටුවයින් නුල් හා හාන්සි වීමට පැතලි ඇදක් වැනි ප්‍රදේශයක් පමණක් මේ විශ්මිත ක්‍රම වේදය සදහා හොදටම ප්‍රමාණවත් කියා ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා. මුලින්ම ඔබේ ශරීරයේ ප්‍රමාණයට ගැලපෙන ලෙස තුවා වලින් රෝලක් හදා ගත යුතුයි.

කෙට්ටු වෙන්න ලේසිම හා සාර්ථකම ක්‍රමේ

එය නොලිහෙන ලෙස ටුවයින් නුලකින් ගැට ගසා ගන්න. සදා ගත් තුවා රෝල ඔබ හාන්සි වීමට බලාපොරොත්තු වෙන පැතලි ස්ථායේ තබන්න. දැන් ඔබ හිස් උඩ අතට තබා තුවා රෝල හරියට ඔබේ නාභිය කෙලින් පහලට සිටින සේ ඒ මත ඇල වෙන්න.

ඔබගේ කකුල් දෙක මදක් ඇත් කර මාපට ඇගිලි දෙක එකට ගාවන්න. අත් දෙකද පිටුපසට කර සුලගිලි දෙක එකට ගෑවෙන සේ තබා ගන්න. දැන් ඔබට තියෙන්නේ මේ ඉරියව්වේ විනාඩි 5 බැගින් දිනකට තුන් වතාවක් කිරිම පමණයි. දැන් ඔබට සිතෙනු ඇති මේක හරිම සරල ව්‍යායාමයක් කියලා. නමුත් එය එසේ නොවෙයි. කරලම බලන්නකෝ යාලුවනේ. මේ විදියට ඉන්න මුලදී ඔබට ටිකක් අපහසු වේවි. කමක් නෑ විනාඩි 5ක් හරියටම ඉන්න බැරි නම් පුළුවන් තරම් වෙලා ඉන්න උත්සහා කරන්නකෝ. ඒ වගේම හොදින් මතක තියා ගන්න විනාඩි 5 අවසානයේ නැගිටින කොට එක වර නැගිටින්න එපා. හෙමිට පැත්තට හැරිලා හෙමිට නැගිටින්න ඕනේ. මේ ව්‍යායාමය විනාඩි 5 බැගින් දිනකට තුන් වතාවක් කිරීම ප්‍රමාණවත් ඇත්තටම මේක ිඑරුඑජයසබට නැත්තම් ඇදීම් ගණයට අයත් වෙන ඉරියව්වක්. මෙමගින් මේදය වේගයෙන් දහනය වී ඔබව විශ්මිත ලෙස කෙට්ටු කරනවා මෙන්ම යම් ප්‍රමණයකට ඔබේ උසද වැඩි කර ගන්න පුළුවන්. මෙම සොයාගැනීම් සියල්ල මේ ක්‍රමවේදය උත්සාහ කර බලා සාර්ථක ප්‍රතිපල ලබා ගත්ත පුදගලයන් මගින් සනාථ කර තිඛෙනවා.

කෙට්ටු වෙන්න ලේසිම හා සාර්ථකම ක්‍රමේ

මේ ක්‍රමවේදය අනුගමනය කල ප්‍රතිපල ලබා ගත් බොහෝ දෙනෙක් ප්‍රකාශ කර තිබුනේ මුල් සතිය තුලදීම ඔවුන්ට තම සිරුරේ ලොකු වෙනසක් තේරුණු බවයි. ඒ කියන්නේ ඔබට ඉක්මනින්ම මේ ක්‍රමයෙන් කෙට්ටු වෙන්න පුළුවන් කියන එකයි. ඔක්කොටම වඩා මේ ක්‍රමයේ සිත් ඇද ගන්නා කාරණාව වන්නේ මේ සදහා වැය වන්නේ දිනකට විනාඩි 15ක් වීම යන්නයි.


The Author

TeamFront

A blog scientist by the mind and a passionate blogger by heart ❤️. Fountainhead of Taukanna (Award winning blog), speaker at various international forums. Life motto: Live while you can! Teach & inspire while you could & Smile while you have the teeth.
ටෞකන්න | Taukanna | Sinhala Instant Articles | Taukanna.com © 2017
error: Content is protected !!