ටෞකන්න | Taukanna | Sinhala Instant Articles | Taukanna.com

Taukanna is Instant Articles About Life | Gossips | Health and technology Sinhala

Category: ලොව වටා

සුපිරි ගායිකා රිහානා නැවතත් අන්තර්ජාලය කළඹයි (18+ ඡායාරූප සහිතයි)

සුපිරි ගායිකා රිහානා නැවතත් අන්තර්ජාලය කළඹයි (ඡායාරූප සහිතයි)

සුපිරි ගායිකා රිහානා කියන්නෙ නිතරම සමාජ ජාලවල කතාබහට ලක්වන චරිතයක්. පසුගියදා බාර්බඩෝස් හි පැවති උත්සවයකට සහභාගී වූ රිහානා එහිදි කළ ඇඳුම් විලාසිතාවක් මේ වෙද්දි බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන. 29 හැවිරිදි රිහානා තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කළ ඡායාරූප නිසා තමයි ගොඩ දෙනෙක් මේ ගැන කතා වෙන්න පටන් ගත්තේ. එම ඡායාරූප පෙල පහතින් නරඹන්න…

ලොව ලස්සනම කාන්තාව මෙන්න ෆාතිමා කුල්සම්

ලොව ලස්සනම කාන්තාව මෙන්න ෆාතිමා කුල්සම්

දන්නවද දැනට ලොව ලස්සනම කාන්තාව ලෙස කිරුළු දරා සිටින්නේ ෆාතිමා කුල්සම් සොහාර් ගෝදාබරී නම් වූ කාන්තාව. ඇය කලක් රාජකීය කුමාරිය වූ අතර දැන් සෞදි අරාබි රාජ්යෝයේ නීත්යාවනුකූල රැජිනයි. 1986 ඔක්තෝබර් 22 දින උපත ලද ෆාතිමා අරාබි පුරවැසියකු වුවත් ඇය උපත ලබා තිබෙන්නෙ ඉන්දියාවෙ චෙන්නායි වල. ඉස්ලාමීය ලෝකයේ ඉහළම හා උගත්ම කාන්තාව ලෙසටද නම් දරන්නෙ ෆාතිමා […]

අරාබි රටවල් වලට උණ ගැනෙන්න ගහපු ඊශ්‍රායලය

අපිරිමිත යුධ ශක්තියකින් අරාබි සතුරන් විනාශ කල මේ එම  ඊශ්‍රායල රාජයේ කතාවයි.

නිල වශයෙන්  ඊශ්‍රායලය යනු මාධ්‍යධරිණි මුහුදේ ගිනිකොනදිග වෙරළ තීරය සහ රතු මුහුදේ උතුරු වෙරළ තීරයේ පිහිටි මැද පෙරදිග රටකි. උතුරට ලෙබනන් දේශසීමාව,ඊසාන දෙසින් සිරියාව, නැගෙනහිර  දෙසින් ජෝර්දානයෙන්ද බට හිරින් ගාසාතිර්ය ඇතුලත් පලස්තීනයද පිහිටා ඇත. සාපේක්ෂව කුඩා බිම් ප්‍රමාණයක පිහිටා ඇති  ඊශ්‍රායලය යුදෙව්වන්ගේ රාජධානිය ලෙස හඳුන්වනු ලබයි. 1947 වර්ෂයේදී වෙනමම රාජ්‍යක් ලෙස ස්වාධිනාවූ  ඊශ්‍රායලය හිටලර් සමයේ බැටකෑ යුදෙව්වන් විසින් නිර්මාණය කර […]

ටෞකන්න | Taukanna | Sinhala Instant Articles | Taukanna.com © 2017
error: Content is protected !!