ටෞකන්න | Taukanna | Sinhala Instant Articles | Taukanna.com

Taukanna is Instant Articles About Life | Gossips | Health and technology Sinhala

Tag: සෞඛ්‍ය ගැටළු

ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් නොවීමේ ගැටළුව සුව කර ගත හැකි ස්වභාවික විසඳුම් කිහිපයක්…

ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් නොවීමේ ගැටළුව සුව කර ගමු

ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් නොවීම මගින් ලිංගික කාර්යය මනාව සිදු කිරීමට බාධා ඇති වනවා. “Viagra” සහ “Cialis” වැනි පුරුෂ ශක්තිය වර්ධනය කරනු ලබන ඖෂධ වල ඇති ඉල්ලුම මත මෙම ලිංගික දුර්වලතාවය ඔබට මනාව වැටහෙනවා ඇති. ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් නොවීම සුව කර ගැනීමට සහාය වන ස්වභාවික පිළියම් කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නටයි අද අපි සූදානම් වන්නේ. […]

කරවිල දියවැඩියාව නවතා පියයුරු පිළිකා සෛල නසන එළවළුවක්

කරවිල දියවැඩියාව නවතා පියයුරු පිළිකා සෛල නසන එළවළුවක්

ආසියාව තුල අති විශාල ඖෂධීය ඉතිහාසයක් ඇති එළවළුවක් තමයි කරවිල කියන්නේ. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී අධි රුධිර පීඩනය පාලනයට, සමේ ඇති වන ආසාදනයන්ට, ඔසප් වේදනා වලට, මැලේරියාවට, බඩ රුදාවට, වකුගඩු වල ගල් සුව කිරීමට, අධික කොලෙස්ටරෝල් මට්ටම පාලනයට, බඩ පෙරලවීමට, අර්ශස් රෝගයට සහ උන රෝග වැනි විවිධ රෝග සුවපත් කර ගන්නට කරවිල භාවිතා කරනු ලබනවා.   […]

උදේ පාන්දර දෙහි යුෂ වීදුරුවක් බීමේ වාසි

උදේ පාන්දර දෙහි යුෂ වීදුරුවක් බීමේ වාසි

උදෙන්ම දවස පටන් ගන්න පෙර වතුර වීදුරුවක් පානය කිරීමෙන් ඔබේ සිතට මෙන්ම ගතටද දැනෙන්නේ මහත් ප‍්‍රබෝධයක්. ඒ වෙනුවට උදෑසනම දෙහි යුෂ පානයක් ලබා ගැනීමෙන් ඔබට වාසිදායක ප‍්‍රතිඵල රැසක්ම හිමිවන බව නම් කිව යුතුමයි. එහෙනම් අපි බලමු අ වාසි මොනවද කියල. සම්පුර්ණ ලිපිය කියවන්න… * ආහාර දිරවීම පහසු කරවයි මඳ රස්නෙ ජලයත් ඔබේ ආහාර දිරවීමට උපකාර වන […]

දවසට විනාඩි 10ක් පියයුරු දෙස බලා සිටීමෙන් ජීවිත කාලය වැඩි වෙනව කිවොත් ඔබ පුදුම වෙවි මෙන්න බලන්න

දවසට විනාඩි 10ක් පියයුරු දෙස බලා සිටීමෙන්

දවසට විනාඩි 10ක් පියයුරු දෙස බලා සිටීමෙන් ජීවිත කාලය වැඩි වෙනව කිවොත් ඔබ පුදුම වෙවි මෙන්න බලන්න. අප සමග තවත් මෙවැනි අලුත් දේ සමග එකතු වන්න. 1

සුන්දර සමක් ලබා ගැනීමට ඔබ දිනපතා අනුභව කලයුතු ආහාර 5ක්

සුන්දර සමක් ලබාගැනීම සදහා මිලෙන් අධික නොයෙකුත් නිෂ්පාදනයන් භාවිතා කලත් කිසිදු ප්‍රතිපලයක් නැද්ද ?එසේනම් එම සියලුම පලක් නොමැති නිෂ්පාදනයන් පැත්තකට විසි කොට යහපත් සමක් ලබා ගැනීමට හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරයන්ම අනුභව කිරීමට පටන් ගන්න. ඔබ අනුභව කරන සමහර අහාරයන් සමට අයහපත් ආකාරයෙන් බලාපාන අතර සමහරක් ආහාරයන් සැම පැහැපත් කොට දීප්තිමත් කරනු ලබනවා. මේ පහතින් අපි […]

නිතර බඩගිනි වීමට හේතුවෙන කරුණු 5ක්

නිතර බඩගිනි වීමට හේතුවෙන කරුණු 5ක් මෙන්න

නිතර බඩගිනි වීමට හේතුවෙන කරුණු 5ක් මෙන්න දිගු වෙලාවක් ආහාරයන් නොගෙන සිටීම නිසා හෝ වැඩි වශයෙන් ශාරීරිකව මහන්සි වීම නිසාවෙන් බඩගිනි වීම සාමාන්‍ය ස්වභාවික තත්වයක්. නමුත් ආහාරයන් අනුභව කරත් සුළු වෙලාවකින් පසුව නැවතත් දිගින් දිගටම බඩගිනි වෙනවානම් ඔබ වඩාත් වැඩි වශයෙන් ආහාර පරිභෝජනය කිරීමට පුරුදු වෙනවා. ඒ හේතුවෙන් ශරීරය අධික ලෙස තරභාරු වීම වැනි අහිතකර […]

හිසකෙස් වැටීම් සදහා හේතුවෙන ප්‍රධානම සාධකයන් 5ක්

හිසකෙස් වැටීම්

හිසකෙස් නිරෝගීව තබා ගැනීම සදහා අවශ්‍ය වෙන විටමින්, ඛනිජ ලවන, බයොටින්, සින්ක් සහ ප්‍රෝටීන් වැනි අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථයන්ගෙන් ඌන ආහාරවේල් අනුභව කිරීම්ට පුරුදු වී සිටීමද හිසකෙස් වැටීම සදහා හේතුවෙනවා. ඒවගේම දියවැඩියාව, හදවත් රෝග, කොලොස්ටරෝල් සහ පිලිකාවන් වැනි රෝගයන් සදහා භාවිතා කරන ඖෂධයන් හේතුවෙන්ද අධික ලෙස හිසකෙස් වැටීමක් සිදු වෙන්නට හැකියාව තිඛෙනවා. ප්‍රදාහය , සිතෙහි ඇතිවෙන […]

ටෞකන්න | Taukanna | Sinhala Instant Articles | Taukanna.com © 2017
error: Content is protected !!